Home Search Results Houses House for sale in Gampaha

House for sale in Gampaha

Rs.21,500,000
Gampaha
Ganemulla
Property Size: -0.01 ft²
Property Type: Houses
Bedrooms: 5
Land Size (Perches): 13.00Perch

🏡️ ගම්පහ හා උඩුගම්පොල නගරයන්ට නුදුරින් අස්ගිරිවල්පොළ.. පර්චස් 13ක් හා නිදන කාමර 5ක මාසයක් පමණක් පදිංචි වූ Boxtype දෙමහල් නව නිවස අයිතිකරු විදේශ ගතවීමට ඇති බැවින් වහාම විකිණීමට..🏡️

🔇🔇🔇🔇🔇🔇🔇🔇🔇🔇🔇🔇

◼️ පර්චස් 13යි..

◼️ ලෂ 215යි..

👉 නිවස පරීක්ෂාවෙන් පසු විශේෂ මිල වෙනසක් කරගතහැක..

◼️ නිරවුල් සින්නක්කර ඔප්පු..

◼️ නිදන කාමර 5යි..

   සාලය 2

   කුස්සිය ( pantry Cupboards)

   අමතර කුස්සිය

   කෑම කාමරය

   නාන කාමර 2යි

🔇 Finishing වහලය නිමවාඇත..

🔇 ඉඩම වටා තාප්පය ගසා ගේට්ටු දමාඇත..

👉 නිවස අඩි 20ට වැඩි කාපට් මාර්ගයට මුහුනලා

👉 උඩුගම්පොල – කිරිදිවිට මාර්ගයට 500m..

👉 ගම්පහ කිරිදිවිට හරහා මිනුවන්ගොඩ බස් මාර්ගයට 500m..

👉 ගම්පහ – ජා-ඇල ප්‍රධාන මාර්ගයට 2km..

👉 උඩුගම්පොල නගරයට 2.5km..

👉 ගම්පහ නගරයට 3km..

13 Perches

2700 Sqft

5 bedrooms

2 bathrooms

Servent toilet

Tv lobby

Balcony

Open varendha

Large open terrace

Vehicle parking area

Varendha

Clear Deeds

24 hour security
Garage
ID: 30377
Published: May 3, 2024
Views: 99
071 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve