House For Sale In Ambanpola
Urgent Sale
Ideal For Residence/residental Office Or Any Residental Work.
Complete 1250 Sqft House With,
*3 Bed Rooms,
*living Area,
*kitchen,
*attached Bath Room,
*open Veranda ,
*garage ,
*store,
*lobby Area,
*dining Area,
*3 Phase Electricity,
*tap Line Water( Supplied By Water Board ),
*telephone Line.
*overhead Water Tank,
Price
45 Lakhs
(4.5 Million)
Land Size 23.5 Perches.
House Size 1250 Sqft.
Lobby , Dining Area And Bath Room Tiled,
Brick Walls,
All Doors , Windows And Roof Teak, Kohomba And Kalumadiriya,
Roof Tiles, Garage And Open Veranda Asbestos.
50 Meters To Anuradhapura-kurunegala Main Road.
*500 Meters To General Hospital,
*500 Meters To Ambanpola Town,
*500 Meters To Police Station, Schools, Banks Etc.
Garden Covered By Walls, Iron Fence And Two Iron Doors ,
Plantations (Trees )
*coconut 4,
*jack 1,
*ambralla (June Plum) 2,
*orange 2,
*mango 2,
*kaluwara 2,
*kohomba (Neem Tree) 1.
Please Call Or Send An Email For An Appointment.
Genuine Buyers Only
**no Brokers**
අඹන්පොල නගරයට ආසන්නයේ නිවසක් ඉක්මනින් විකිණීමට
(කුරුණෑගල – අනුරාධපුර ප්‍රධාන මාර්ගයට මීටර් 50ක දුරින්)
සම්පූර්ණණ නිවස සහිත පර්චස් 23.5 ඉඩම.
*තෙකලා විදුලිය,
*නල ජලය(ජාතික ජලසම්පාදන මණ්ඩලය මඟින් ලබා දෙන)
*නිදන කාමර 3 ක්,
*විසිත්ත කාමරයක්,
*යාබද නාන කාමරයක්,
*කුස්සියක්,
*වාහන නවතා තැබීමට ගරාජයක්,
*වැරැන්ඩාවක්,
*ගබඩා කාමරයක්,
*තාප්පය සහිත ගේට්ටුව,
*පදිංචිය සඳහා සුදුසු පරිසරයක්,
*සින්නක්කර ඔප්පු සහිතයි.
අඹන්පොල දුම්රිය ස්ථානයට මීටර් 500ක දුරින්.
*අඹන්පොල රජයේ රෝහලට, පොලිස් ස්ථානයට, ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට මීටර් 500ක දුරින්.
*නගරයේ පාසල්වලට අතේ දුරින්.
*බැංකු සියල්ල අතේ දුරින්.
මෙම නිවස සහිත ඉඩම,
*පොල් ගස් 4ක්,
*කොස් ගස් එකක්,
*ඇඹරැල්ලා ගස් දෙකක්,
*දොඩම් ගස් දෙකක්,
*අඹ් ගස් දෙකක්,
*කළුවර ගස් දෙකක්,
*කොහොඹ ගසකින් යුක්තයි.