ලක්ෂ 110 යි
ලක්ෂ 110ට අම්බලන්තොට රිදියගම වටිනා ඉඩමක් සමග නිවසක් විකිනීමට
පිරිසිදු නිරවුල් සින්නක්කර ඔප්පු සහිත වැදගත් වටපිටාවක පිහිටි මනරම් රිදියගම ජලාශයට 100m නුදුරින් වටිනා නිවසක්
රිදියගම සෆාරි උද්‍යානය ,රිදියගම උණුදිය උල්පත් ,රිදියගම කුරුළු උයන ආදී මනරම් ස්ථාන වලට විනාඩි 10 න් ලගාවිය හැකි ප්රෙදේෂයක පිහිටි නිවසක් ,
✅️ලක්ෂ 110 කට විකිනීමට
✅️පර්චස් 58 යි
✅️ කාමර 04 යි(දෙකක් යාබද නාන කාමර සහිතව)
✅️ නාන කාමර 03 යි (අංග සම්පුර්ණ නාන කාමර)
✅️ සාලය
✅️මුළුතැන්ගෙය
✅️වැරන්ඩාව
✅️මනරම් එළිමහන් හට් එකක්
✅️මනරම් ඇලට මායිම් වූ ඉඩම
✅️පිරිසිදු පානීය ජලය (නල ජලය)
✅️විදුලිය
✅️ පොල් ගස් 8 ක් සමග අබ ඇතුළු පලතුරු ගස් සම්පුර්ණයෙන්ම වවා ඇත
✅️තැනිතලා ඉඩමක්
✅️කාපට් යෙදු බස් පාරට මුහුණලා
✅️සුපිරි වෙළදසැල් ✅️ජාතික පාසැල් ✅️සියලුම බැංකු ( අම්බලන්තොට නගරයට 6KM)
මිල ලක්ෂ 110 යි
අමතන්න සුමුදු – 070 790 6580
070 721 0070
බෝකර් වරුන් අවශ්‍ය නැත
ස්තුතියි