මීරිගම, අඹේපුස්ස දුම්රියපොළට ඉතා ආසන්න මීරිගම අධීවේගයට විනාඩි 5ක දුරින් පිහිටි අඩක් නිම කර ඇති පර්චස් 20ක නිවස හා ඉඩම විකිණීමට තිබේ. ළිං ජලය, විදුලිය, දුරකථන පහසුකම් සහිතය. පොල්, කොස්, අඹ සහිත වෙල් යායට යාබදව නිස්කලංක පරිසරයකි.
විමසීම් 0711031610