Home Search Results Houses House and Land Sale Anuradhapura

House and Land Sale Anuradhapura

Anuradhapura
Anuradhapura City
Property Size: 1,900.00 ft²
Property Type: Houses
Bedrooms: 4
Land Size (Perches): 16.00Perch
Year Built: 2023

අනුරාධපුර පුජා නගරයේ නගර සිමාව තුල රුවන්වැලි මහාසෑය ඇතුළු සිද්ධස්ථාන 6ක් දර්ශනය වන, බුලන්කුලම වැවට 50M දුරින් වෙල්යායක් ඉදිරිපිට පිහිටි මනස්කාන්ත පරිසරයක පිහිටි පර්චස් 16ක ඉඩම සංචාරක නිවස්නයක් හෝ විලා එකක් සදහා වඩාත් සුදුසු නිත්‍යානුකුල රජයේ අනුමැතිය සහිත ඉඩම සහ ගෙය ඉක්මනින් විකිනීමට ඇත.

නිදන කාමර – 4
යාබද නාන කාමර – 2
මුළුතැන්ගෙය / සාලය සහිත
තෙකලා විදුලිය
නල ජල පහසුකම්
නිවසම tile අතුරා ඇත
අනුමැතිය සහිතව අඩක් නිම කරන ලද තාප්පය
වාහන නැවැත්වීමේ පහසුකම් – වාහන 06

3 Phase electricity
Furnished
Kitchen
Private Garden
ID: 68016
Published: May 19, 2025
Views: 186
074 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve