පර්චස් 4 තනි මහල් නිවසක් විකිණීමට. තලවතුගොඩ පාරෙ පිටකෝට්ටෙ නගරයට කිට්ටුවෙන්, ජල නල, විදුලි ඇතුලු සියලු යටිතල පහසුකම් වලින් සමන්විතයි. නිවස දෙපසින්ම අඩි 10 පාරවල් පිහිටා ඇත.
පිටකෝට්ටෙ ට විනාඩි 2
නුගේගොඩ ට විනාඩි 10
බත්තරමුල්ල ට විනාඩි 10
කොට්ටාව ඇධිවේගී මාර්ග පිවිසුමට විනාඩි 30
පාසල් 5ක් 2km ඇතුලත පිහිටා ඇත.
ගණන් කතිකා කරගත හැක.