Horana moragahahena

Rs.22,000,000
Kalutara
Horana
Property Type: Houses
Bedrooms: 3
Land Size (Perches): 60.00Perch
Year Built: 2012

Horana moragahahena

 

බැංකු ණය පහසුකම් ලබාගතහැකි දෙමහල් නිවස සමග පර්චස් 60ක වටිනා ඉඩමක් කඩිනමින් විකිණීමට! 🏡

💰 ඉඩමේ වටිනාකමටත් වඩා අඩු වටිනාකමකට!

⭕ බස්නාහිර පලාත

📍 ආසන්නම නගරය හොරන(මොරගහහේන)

🚘 ඉදිරියේදී ඉදිකිරීමට නියමිත Ruwanpura Expressway (E06) Entrance එකට කි.මී. 2ක් පමණයි.

📜 සින්නක්කර නිරවුල් ඔප්පු සහිතයි

✅ සියලුම ලේඛන නිරවුල්ය.

🌿 ඉදිරිපස ප්‍රධාන මාර්ගයට මුහුණලා

🌾 පිටුපස කුඹුරකට  මායිම්ව,

🍃 නිස්කලංක පරිසරයක මනරම් වටපිටාවක පිහිටා ඇත.

🏠 දෙමහල් නිවසක් සමග පර්චස් 60ක ඉඩම

🌳 ඉඩමේ ඇති ගස්:

• කොස් ගස් – 04

• පොල් ගස් – 18

• නැදුන් ගස් – 01

• මහෝගනී ගස් – 01

• අඹ ගස් – 02

• රඹුටන් ගස – 01

🚓 මොරගහහේන පොලිසිය – 0.8 km

⏱️ මිනිත්තු 15ක් ඇතුළත ළඟා විය හැකි ස්ථාන:

• කහතුඩුව Highway Entrance

• NSBM Green University

• SLTC Campus

🚗 හොරණ නගරය

🚗 හෝමාගම නගරය

🚗 කොට්ටාව

🚗 පිළියන්දල

යන ප්‍රදේශවලටත් කෙටි කාලයකින් ළඟා විය හැක.

🔥 අපේක්ෂිත මිල – ලක්ෂ 225/=

📞 වැඩි විස්තර සඳහා අමතන්න:

076 835 5592

🏡 පදිංචියටත්, අනාගත ආයෝජනයකටත් ඉතා වටිනා අවස්ථාවක්!

Balcony
Roof top garden
ID: 85412
Published: September 7, 2026
Views: 86
076 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve