Home

Rs.22,000,000
Kurunegala
Kurunegala City
Property Type: Houses
Bedrooms: 5
Land Size (Perches): 60.00Perch

Home

  1. ඉතා අනර්ඝ තත්ත්වයේ දෙමහල් ගොඩනැගිල්ලකි මෙහි ඉහළ මහලේ සියලු වැඩ නිමාකොට ඇත මෙහි පහළ මහලේ වැඩ කිහිපයක් ඉතුරුව ඇත . එම සියල්ල කිරීමට අවශ්‍ය metal ජැනෙල් උළුහව් ටයිල් හා කම්බි යන සියල්ල නිවසේ ඇත තවද ජල පහසුකම් වැසිකිලි පහසුකම් ඇත ෙම ඉඩමේ ප්‍රමාණය පර්චස් 60කි මෙහි ඉතා වටිනා තත්ත්වයේ ඇති තේක්ක ගස් පොල් ගස් හා තවත් ගස් කිහිපයක් ඇත මෙම නිවස ප්‍රධාන මාර්ගයට මුහුණලා ඇත කුරුණෑගල ටවුන් එකට මිනිත්තු පහළොවක දුරකින්ද කුරුණෑගල ආරක්ෂක සේවා විද්‍යාලයට ඉතාමත් ආසන්නයෙන් පිහිටා ඇත
ID: 77240
Published: April 15, 2026
Views: 113
071 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve