වෛද්‍යවරයෙකුට අයත් හෝමාගම ගලවිලවත්ත 20 Perch ඉඩම සමග අගනා නිවස විකිණීමට. බිම්සවිය පලමු පන්තියේ හිමකම සහිතය.
*හයිලෙවල් පාරේ සිට 180m *කොට්ටාව අධිවේගී පිවිසුම 0.6 km
*මාකුබුර බස් නැවතුමට 1km
*Supermarket, Bank, Restaurant ආසන්නව.
*තනි මහල් නිවසකි – නිදන කාමර 5, නාන කාමර 2, සේවක වැසිකිළිය.
වැදගත් පරිසරය.
*අපේක්ෂිත මුදල Rs 33500000 ( 33.5 Million) සාකච්ඡා කළ හැක.