Home Search Results Lands Bare Land High-Value 10P Flat Land in Pallekele, Kundasale – Secure Area, No Landslide Risk

High-Value 10P Flat Land in Pallekele, Kundasale – Secure Area, No Landslide Risk

Rs.5,450,000
Kandy
Kundasale
Property Size: -0.02 ft²
Property Type: Lands
Property Type: Bare Land
Land Size (Perches): 10.00Perch

High-Value 10P Flat Land in Pallekele, Kundasale – Secure Area, No Landslide Risk

ලිපිනය:

Ayurweda Road, Gurugammanaya, Pallekele.

ඉඩම් වර්ගය:

නේවාසික, ව්යාපාරික, කෘෂිකර්මය,

ඉඩමේ විශාලත්වය :

10 පර්චස්

විස්තරය

Pallekele- Ayurveda Road, Gurugammanaya

කුණ්ඩසාලේ පල්ලෙකැලේ නාය යෑම් නොමැති තැනිතලා, පල්ලෙකැලේ රජයේ ආයුර්වේද රෝහලට මායිම්ව අගනා පර්චස් 10ක,  නිස්කලංක පරිසරයක පදිංචියට වාගේම අයෝජනයටත් කදිම බිම් කොටසක්

තෙකලා විදුලිය.

🚰 නල ජලය ලබා ගෙන ඇත.

🛣 පුළුල් මං මාවත්.

🧱කාණු පද්ධති.

🏦 අනුමත සිව් මහල් නිවාස සැලසුම

🏢 මිලදී ගත් සැනින් ඉඳි කිරීම් ඇරඹීමේ හැකියාව

💰 බැමි සදහා හෝ ඉඩමේ සංවර්ධනය සදහා අතිරේක වියදම් නොමැත

💯 නිරවුල් ඔප්පු සහ අනුමත සියලු ලිපි ලේඛණ ඇති බැවින් බැංකු ණය අවම දින ගණනකින්

📍 සුපර් මාර්කට් බැංකු ජත්යන්තර පාසැල් රෝහල් පාමසි ඇතුළු සියලු පහසුකම් සමගින්

📍 මහනුවර නගරයට කි.මී 12.5 යි.- විනාඩි 25යි

📍 ධර්මරාජ හා මහාමායා විද්යාලවලට කි.මි 10යිවිනාඩි 20යි

📍 දිගන නගරයට කි.මී 8 යි. – විනාඩි 10යි

📍 පළාත් සභා සංකීර්ණයට කි.මී 2 යි. – විනාඩි 05යි

📍 වරාපිටිය හංදියට කි.මි. 06 යි. – විනාඩි 06යි

📍 මහමෙව්නා අසපුවට කි.මි 04යිවිනාඩි 07යි

📍 Earl Regency හෝටලය කි.මි 3.5යි. – විනාඩි 10යි

📍 පල්ලෙකැලේ ක්රිකට් ක්රීඩාංගණට BOI කි.මි. 05යිවිනාඩි 10යි

📍 මැණික්හින්න නගරයට කි.මී 7.5 යි. – විනාඩි 15යි

📍 පේරාදෙනිය විශ්වවිද්යාලයට කි.මී 19 යි. – විනාඩි 45යි

🈯 මහනුවරින් වැදගත් තැනක පදිංචි වීමට සෙවූ ඔබටමයි. මිල සාකච්ඡා කල හැකිය.

.

A valuable 10 perches plot of land in Kundasale, Pallekele, on the plains without landslides, bordering the Government Ayurvedic Hospital in Pallekele, in a peaceful environment, ideal for both residence and investment. ========================================================================

Property Details:

* Land is adjoining Government Ayurveda Hospital in Pallekelle

* 10p rectangle of beautiful land situated on, Ayurveda road, Gurugammanaya. Pallekele

* The is a totally flat land situated close to the Mahaweli River with an excellent view

* Quiet natural surroundings and beautiful scenery visible from the land.

* 10ft wide road access to the property.

* Surrounded by well-known tourist hotels/restaurants in Kandy.

* High residential area but now growing demands for commercial activities

* Deeds and Titles are in order, also recently surveyed the land

* Water and Electricity available on the land

* Bank loan can be arranged within a short period

* Land is fully cleared and clean for the inspections

* Ideal for Tourism business

* Ideal for Residential apartment’s project

* Correct Investment for your future as a highly demanding area for properties.

Distance from land to city limits:

* Land to Main Road 600 meters (Public Road)

* Kandy City (12.5 km – 25 minute)

* Dharmaraja & Mahamaya Schools (10 km – 20 minute)

* Digana Town (08km – 10 minute)

* Menikhinna Town (7.5km – 15 minute)

* Central Provincial Council Complex, Pallekele (02km – 05 minute)

* Mahamevnawa Buddhist Monastery- Kundasale (04km – 07 minute)

* Pallekelle International Cricket Stadium & BOI (05km – 10 minute)

* Earl’s Regency hotel Tennekumbura (05km – 10 minute)

* University of Peradeniya (19km – 45 minute)

* Close to Fuel Stations, Schools, Hospitals, Banks, Super Markets, etc

* Price can be negotiated

Contact:

* Call us for an appointment for visit to the property 0712053054

ID: 93149
Published: December 15, 2025
Views: 82
071 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve