Home Search Results Hambantota Rest House , Hambantota .

Hambantota Rest House , Hambantota .

Hambantota
Hambantota
Hambantota City

Hambantota Rest House , Hambantota .

නිවාඩුවට #හම්බන්තොට පැත්තෙ යන අයට නවතින්න පුලුවන් ලස්සන තැනක් 💝😍🦭🌿💐🦋🏡️🕊️☘️

දෙන්නටම LkR 5500/= විතරමයි.😍😯

මේ හම්බන්තොට තානායම ❤️

යාලුවෝත් එක්ක ගිහින් Fun එකක් දාන්න පුලුවන් නිස්කලංක තැනක් තමා මෙතන 🥰🍻🍒

⭕ 𝗣𝗮𝗰𝗸𝗮𝗴𝗲 𝗗𝗲𝘁𝗮𝗶𝗹𝘀

✅ Single Room With A/C – LkR 4400 /=

✅ Double Room With A/C – LkR 5500/=

✅ Triple Room With A/C – LKR 6600/=

🟣 කෑම බීම මෙයාලට කියලා Arrange කර ගන්නත් පුලුවන් වගේම ඔයාලට ඕන නම්

B/B , H/B , F/B Package ගන්නත් පුලුවන්.

⭕ 𝗙𝗮𝗰𝗶𝗹𝗶𝘁𝗶𝗲𝘀

☑️ Welcome Drink

☑️ Wifi

☑️ Tv

☑️ A/C

මෙහෙට අවොත් ඔයාලට ,

👉 Birds Park Hambanthota

👉 වියලි කලාපීය උද්භිද උද්‍යානය

👉 හම්බන්තොට ලුණු ලේවාය

👉 රිදීගම සෆාරි

👉 හම්බන්තොට වරාය

👉 තිස්ස රජමහා විහාරය

👉 කතරගම කිරිවෙහෙර

👉 කිරින්ද

👉 යාල ජාතික වනෝද්‍යානය

👉 සෙල්ල කතරගම

👉 හම්බන්තොට ජාතික කෞතුකාගාරය

👉 උස්සන්ගොඩ

👉 බුන්දල ජාතික වනොද්‍යානය

👉 රන්මිනි තැන්න ටෙලි සිනමා ගම්මානය

👉 මදුනාගල උණුවතුර ළිං

👉 උඩවලව ජාතික වනෝද්‍යානය

👉 සෙවනගල සීනී කර්මාන්තය    වගේ තැන් බලන්නත් පුලුවන් 🤩💫

ඔන්න ඉස්සරහට එන පාසල් නිවාඩුවත් හින්දා ඉක්මනට Book වෙනවා ඒ නිසා ඔයාගේ දවසත් දැන්ම වෙන් කර ගන්න.

වැඩි විස්තර සහ Booking සඳහා අමතන්න.

☎️ 0768530074

☎️ 0472220299

Phone Number(LK): +94768,530,074
ID: 35616
Published: August 6, 2024
Views: 130
076 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve