Green Mountain Cottage hotal
මේ සීතල දවස් වල කදුකරයේ සීතල මීදුමෙන් වැහෙන නිස්කලංක පරිසරයක ☘️🌿🍀 ඔයා කැමතිම කෙනා එක්ක නිදහසේ ඉන්න තිබුනානම් දවසක් 😍❤️
හැමෝම හොයන # ඇල්ලේ Rs 7500/= 💑 Couple එක්කට Package එක 😍😱 Little Adam´s peak # View එක තියෙන, උදේ කෑම 👣 Traval කරන්න යන්න 🛵 ස්කුටියත් එක්කම 7500/= ට නතර වෙන්න පුළුවන් සුපිරිම Cottage එකක්😍🌷☘️🦂🥀
දැන්ම Call එකක් දෙන්න😎
මේ Green Mountain cottage 📞 0771552219 ❤️
ඇල්ලේ ඇවිත් Green mountain cottage එකෙ ඉදන් මේ location වලට පහසුවෙන් 🦶🦶 ලගා වෙන්නත් පුළුවන් 😎😍
✅ආරුක්කු නමයේ පාලම
✅දෙමොදර රෙල් ගැටය
✅ඇල්ල ගල
✅පුන්චි සිරිපාදය
✅රාවණා උමග/පන්සල
✅රාවණා ඇල්ල දිය ඇල්ල
✅නිල් දිය පොකුණ
✅කුඹල්වෙල මහමෙව්නා අසපුව…
ඔන්න ඉතින් Green Mountain cottage එකෙ මේ Facilities ටිකත් තියෙනවා 👇
📌️ Two Bed
📌️ Free wifi
📌️ Hot water
📌️ Fridge
📌️ Fan
📌️ Electric Kettle
📌️ Balcony
📌️ Parking ඇතුළු පහසුකම් සමඟින් ගමේ රසට 🍜🍞 උදේ /දීවා /රාත්‍රී ආහාර අවශ්‍යනම් Restaurant කෑම උනත් ගන්න පුළුවන් 😋😋
💑 Couple වලට විතරක් නෙවෙයි ඔයාගෙ 👨👨👧👧 Family එකෙ කට්ටිය එක්ක යාලුවො සෙට් එකත් එක්ක උනත් ඇල්ලේ ඇවිත් Budget එකට ගැලපෙන විදිහට නතර වෙන්න පුළුවන් තැනක් තමයි මේ Green Mountain cottage එක 👌👍❤️
Family වලට, යාලුවො සෙට් එකට ගැලපෙන විදිහට Package එකකුත් හම්බ වෙනවා 😍😊…
ඇල්ල දුම්රිය ස්ථානයට 1Km කි 🥰 ..Traval කරන්න යන්න 🛵 ස්කුටි /🛺 ටුක් ටුක් එහෙමත් ගන්න පුළුවන් 😎
මේ දවස් වල ඇල්ලේ පැත්තෙ යන්න හිතන් ඉන්නවා Budget එකට ගැළපෙන තැනක් නම් බැලුවේ 🙄🤔 මේන්න එකට හොඳම තැන Green mountain cottage එක ❤️
Contact number 0771552219/ Whats app 0771552219 ❤️❤️