Home Search Results Grand Samudra Hotel

Grand Samudra Hotel

Hambantota
Tangalla

Grand Samudra Hotel

තංගල්ල පැත්තේ sea view එකත් එක්ක නිදහසේ නිස්කලංකව ඉන්න හොඳම තැනක් තමයි

මේ තමයි Grand Samudra Hotel  😍🇱🇰 .

🔳 Location : Tangalle

මෙතන ඉතින් ඔයාලට නිදහස ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ..මාරම නිස්කලංකයි.

🔺යාළුවෝ පවුලේ අය එක්ක ඒ විතරක් නෙමෙයි

🔺කපල් වලටත් නිදහසේ කාලය ගත කරන්න පුළුවන් ලස්සන තැනක් 😘♥️♥️

🔺ඒ වගේම අත්දැකීම් ගොඩක් එකපාර ගන්න පුලුවන් හොදම තැනක් 😍

🔺බොහෝ වශයෙන් දේශීය හා විදේශිකයන්ගේ අාකර්ෂණය දිනා ගත් තැනක් තමයි මේ.

🔺නිදහසේ විනෝදයක් දාලා ගිහින් ඉන්න හොද තැනක් ❤👌

⛔ පහසුකම් රැසකින් සමන්විත මේ නවාතැන පවුලේ අය එක්ක යාලුවො එක්ක ගිහින් නිදහසේ කාලෙ ගත කරලා විනෝද වෙලා එන්න පුලුවන් නියම තැනක්.

Hurry up for more details,

📞 Call Now: 0472 244 580

Address: Grand Samudra Hotel, No 347, Matara Road, Tangalle

Email:  [email protected]

Phone Number(LK): +94472,244,580
ID: 32314
Published: June 3, 2024
Views: 107
077 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve