පචස් 12
Bedroom 3
Kitchen
Batroom 1
Outside toilet
Location gonapinuwla 4mile post️
Gonapinuwla town 2KM
Divisional Secretariat Gulugaha Handiya 900mitr [AG office )
Hikkaduwa town ekat 6KM
Badegama town 4.5KM
ප්‍රදාන පාසල්වලට ඇතිදුර.
Christ Church Boys’ College Baddegma 4.2KM
Christ Church Girls’ College Baddegma 4.4KM
Saralankara Maha Vidyalaya gonapinuwla 1.9KM
Higway entry එකට දුර 5.5KM
Galle town 15KM
සියලුම පහසුකම් අතේ දුරින්
0783574254 { nomal whtpp }
0763780629
0706780629
ගේ හදලා අවුරුදු 2ක් වගේ වෙන්නේ
ලක්ශ 75යි
නිසන්සල පරිසරයකින්
හිතේ සැනසීමෙන් ඉන්න පුළුවන් තැනක්.
අඩුවට දෙන්නේ රට යන වැඩකට සල්ලි හදිස්සියක් නිසා.ඉක්මනින් දෙනවා march 15ට කලින්
සිංඅක්කර ඔප්පු.රජයේ අනුමත ඉඩමේ ප්ලෑන් එක නිවසේ ප්ලෑන් එක අංගසම්පූර්නව ඔක්කම තීනවා.ඇවිත් බලන්න.
Special notice ( අවශ්‍ය කෙනෙක්ට වහල ගලවලා තත්ටු 2කට උනත් සදා ගන්න පුලුවන් උඩින් කම්බි නවා තියෙන්නේ)
වට පිටාව උනත් නිදසහස් පරිසරයක් තීන්නේ.
අතේ දුරින් සියලමුම පහසුකම් තියෙනවා
[ගේ පිටිපස්සේ හිස් පචස12ක ඉඩමක්ද ඕන්නම් තීනවා ගේ ගන්න කෙනෙක්ට ඒ ඉඩමත් අඩුවට ගන්න පුළුවන්]