Golden Shower Inn.
දෙන්නටම රු.4000 කට නුවරින් ලස්සනම Resort එකක්😲🤩🌳🐬🦀🌿🐙🍀🍂
මේ පාසල් නිවාඩුවට #මහනුවර සංචාරය කරන ඔබට සුවපහසුව නවාතැන් ගන්න පුලුවන්, නුවර #හොදම_Reviews තියෙන වගේම #ලස්සනම_View එකක් තියෙන තැනක් තමයි මේක.
මේ Golden Shower Inn – Kandy ❤️
මෙතන AC rooms 3ක් තියෙනවා, Family එකක්, Group එකක් වගේ එනවනම් සම්පුර්ණ Resort එකම උනත් Book කරගන්න පුලුවන්😍
⭕ Package Details
✅ LKR 4000/- Double Room Without A/C
✅ LKR 5000/- Double Room With A/C
✅ LKR 15000/- Whole Resort (6 pax Max)
⭕ Including all tax and charges
⭕ Facilities
✅ Comfortable 3 A/C Bedrooms
✅ Attached Bathrooms
✅ Hot water Facility
✅ Balcony
✅ Dining Area
✅ TV Lobby
✅ Free WI-FI
✅ Safety Parking space
ඔයාලට අවශ්‍ය කෑම බීම ඕනම දෙයක් මෙයාලගෙන් ගන්න පුලුවන්.
මෙහෙ ආවොත් ඔයාලට,
📌️ ශ්‍රී දළදා මාලිගාව
📌️ Kandy View point
📌️ බහිරව කන්ද
📌️ සදගිරි සෑය
📌️ Hanthana Bird park
📌️ Kandy Lake Round, වගේ Locations ගොඩකටම බොහොම ඉක්මන්ටම යන්නත් පුලුවන්😎
ඔන්න මේ දවස් වල නිවාඩු තියෙන නිසා ඉක්මන්ටම Book වෙනවා, ඒ නිසා ඔයාලගෙ දවසත් දැන්ම වෙන් කරගන්න.
වැඩි විස්තර සහ Booking සදහා අමතන්න.
☎️ 0711657823
📲 Whatsapp : wa.me/+94711657823