Golden Family Villa
කට්ටියට හවසට සෙට්වෙලා, නාලා යන්න තැනක් නැද්ද???
යාලුවො එක්ක, පවුලේ අය එක්ක, office එකේ අය එක්ක නිවාඩුවක් ගත කරන්න, විනෝද වෙන්න නිදහස් තැනක් හොයනවා ද?
ඒකට හොඳම තැනක් තමයි යක්කල පිහිටි “Golden Family Villa”. Party එකක්, Gettogether එකකට වුනත් මේක නියමයි.
Full villa package – Rs 8,000 සිට තියෙනවා.
⭕️ Facilities
💫 Main pool + Baby pool 🏊♀️
💫 Karaoke room (with mics 🎤 and sound system)
💫 BBQ machine 🍗
💫 Play carrom
💫 Kitchen
💫 AC rooms
💫 TV
Kitchen එකේ ඔයාලටම කෑම හදාගන්න ඔක්කොම බඩු තියනවා 🥣🍽.
නැත්තන් කෑම order කරන්නත් පුලුවන් 🍲🍜.
කැමති කැමති විදිහට සිංදු කියන්න karaoke room🎶🎙 එකකුත් තියනවා.
Location: Yakkala
https://maps.app.goo.gl/FcJ8WWMrMw9Nnr487
දැන්ම අමතන්න 076 400 7928
Or message us in WhatsApp: 0764007928