Home Search Results Giants Forest – Kukuleganga

Giants Forest – Kukuleganga

Ratnapura
Pelmadulla

කොලඹ ඉදල පැය 2න් යන්න පුලුවන් Kukuleganga Dam එක කිට්ටුව තියෙන ලස්සන Hotel එකක් 🤩🙀😍

මීදුමෙන් වැහිල යන ලස්සනම Natural Green Vibe එකක් තියෙන පරිසරයක් තමා මේ පැත්තනම් 🌱🍀🏡

📍මේ Giants Forest – Kukuleganga ❤️

සිංහරාජ වනාන්තරය හා දිය ඇලි වල ඇවිදින්න මේකනම් ගැලෙපෙනම තැන ඔයාලට 🌱

මෙහෙ ආවොත් ඔයාලට Activities

❇️ Sinharaja Forest Visit

❇️ Kukulegaga Dam Visit

❇️ Forest Trakking

❇️ Birds Watching

❇️ Makeli ella Visit

❇️ Makeli Oya river bath වගේ Location ගොඩකට ඉක්මන්ටම යන්නත් පුලුවන්😍

හුගක්ම ලස්සන දියඇලි පාර දිගටම තියෙන ලස්සනම පැත්තක් තමා මේ.🌱

Couples වලට, Family වලට වගේම යාලුවෝ සෙට් එකකට උනත් ඇවිත් සුපිරිම නිවාඩුවක් ගත කරන්න මේක තමා තැන.

සම්පූර්ණ Hotel එකක්ම ගන්නවනම් ඔයාලට Special Rate එකක් දා ගන්නත් පුලුවන්.

👉 Inhouse Chef/BBQ Night Available

ලග එන April/May නිවාඩුවට ඔන්න මේකනම් ඉක්මන්ටම Book වෙනවා ඒ නිසා ඔයාලගෙ දවසත් දැන්ම වෙන් කරගන්න.

වැඩි විස්තර සහ Booking සදහා අමතන්න

📞 0765735600

Text Whatsapp : 0765735600

Phone Number(LK): +94765,735,600
ID: 28768
Published: March 28, 2024
Views: 135
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve