Gagees Lake

Weeraketiya
Hambantota
Tangalla

වීරකැටියෙ Gagees Lake යන ඔයාලට ඔන්න මේ මාසෙ විශේෂ වාසියක්..!😮🙈🎋🦋🥰

ඔයාලගෙ මීළඟ නිවාඩුව😍දකුණු පළාතේ සංචාරය කරන්න හිතන් ඉන්නවා නම් 😮කතරගම, තිස්ස, කුරුලු උයන, රිදියගම සෆාරි, වගේ තැන් බලන්න හිතන් ඉන්නවානම්, ඒ අතරතුර නවතින්න විනෝද වෙන්න සුපිරිම තැනක් තමයි Gagees Lake View Cabana වීරකැටිය 🇱🇰🇱🇰

මෙය ගම මැද තියෙන හරිම නිස්කලංක නිදහස් පරිසරයක තමයි තියෙන්නේ. වැවට මුහුණලා තියෙන කබානා තුනකින් සහ අවන්හලකින් සමන්විතයි. හයිවේ එකෙන් ඉතා කෙටි වේලාවකින් මෙතනට එන්න පුළුවන්. මෙතන  ඉදලා ගොඩක් නැරඹුම් ස්ථාන වලට ඉතා කෙටි වේලාවකින් යන්නත් පුළුවන්..

ඒ අතර මුල්ගිරිගල විහාරය, නයිගල විහාරය, කසාගල විහාරය, කොණ්ඩගල විහාරය, කිලෝමීටර් 06 ක් දුරින් හුම්මානය, උස්සන්ගොඩ, හම්බන්තොට කුරුලු උයන, රිදිම සෆාරි, කතරගම මේවායින් ටිකක්…තවද යාල උඩවල පැත්තේ සෆාරි යන්නත් මෙතන ඉදලා පුලුවන් .

මෙතනට ඇවිත් ඔයාලට විනෝදයෙන් දවස ගත කරන්න ගොඩක් දේවල් කරන්න තියෙනවා…ඒ අතර කිසිම බියකින් තොරව වැවේ නාන්න..

▪️වොලිබෝල් සෙල්ලං කරන්න

▪️බැඩ්මින්ටන් සෙල්ලම් කරන්න

▪️කැරම් යන ක්‍රීඩාවන් කරන්න පුලුවන්

ඒ වගේම මේ මාසෙ එන ඔයාල මේ විශේෂ ක්‍රියාකාරකම් නොමිලේම අත්විඳින්නත් පුලුවන්👇

▪️කායක් ඔරු පදින්න

▪️ඉලක්කයට වෙඩි තියන්න

▪️ඉලක්කයට දුන්නෙන් විදින්න

▪️Born Fire Arrangment

ගාර්ඩ්න් ස්පේස් එක ගොඩක් වැඩි නිසා පොඩිත්තන්ට නිදහසේ දුවල පැනල සෙල්ලම් කරන්න පුලුවන්.

රාත්‍රියට ගිනිමැලයක් එහෙම ගහල ඔබට විනෝද වෙන්න අවශ්‍ය වටපිටාවක් හදලා දෙනව.ඔයාලත් පවුලේ නෑදෑ හිතවතුන් යහලුවන් සමග මෙතනට ඇවිත්ම බලන්න .

වැඩි විස්තර සඳහා අමතන්න : 0703888700

Phone Number(LK): +94703,888,700
ID: 37124
Published: August 30, 2024
Views: 110
703 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve