Fully Tiled 2 Storied House in Gampaha Town at Excellent Location
Gampaha ( Kalayani Road)
Complete Fully Tiled Two Storied House
Suitable for both Residential or Business
45 million rupees (Negotiable after inspection)
============ House ============
4100 Square feet
20 Perch Land
Ample Parking space(10 to 12)
Clear deeds
Approved land and building plans
Bank loans possible
6 Rooms (1 AC Room with attached bathroom)
4 Bathrooms ( 2 attached / 2 common)
1 Outside servant toilet
Dining area with pantry cupboards
Large living room
TV Lobby
Well water and City waterline
20 feet wide private road to one side
30 feet carpet road to the front of the land
House covered with a 6 feet, high parapet wall by all 4 sides
Sliding gate
Decent neighborhood and demanding location
Rapidly Appreciating Land
============ Access ============
5 meters to Holy Cross College ( across the road)
2 blocks to Bandaranayake College
Walking distance to Rathnawali Balikha Vidyalaya, Sribodhi Primary, Thakshila
Walking distance to Kachcheria(City office)
Close to Government & Private Hospitals(1km), Banks, Super Markets, Cinemas, Churches, Temples, Fast-food Outlets, etc.
30 meters to Gampaha Colombo Road
( Buses bound to Miriswatta, Colombo, Kaduwela, Wathurugama, etc.)
1.5 km to Gampaha Bus stand/Railway Station
2 km to proposed Gampaha Highway entrance
200 meters to Gampaha Yakkala Main Road
( Buses bound to Yakkala, Kirindiwela, Nittambuwa, etc.)
2 km to Miriswatta Junction
Possible Business Opportunities
-Office/ Medical Lab / Doctor Clinics
-Kindergarten / After school or Daycare center
-Tuition classes, etc.
More details, Please watch
https://youtu.be/YKn3FOBu6-U
Call for inspection 0707081601 (Harsha)
No brokers please.
#################################################################
ගම්පහ (කලයාණි පාර)
සම්පුර්ණයෙන්ම ටයිල් කළ දෙමහල් නිවස
නේවාසික හෝ ව්‍යාපාර යන දෙකටම සුදුසුය
රුපියල් මිලියන 45 (පරීක්ෂාවකින් පසුව සාකච්ඡා කර ගත හැක)
============ නිවස ============
වර්ග අඩි 4100
පර්චස් 20 ඉඩම
විශාල වාහන නැවැත්වීමේ ඉඩකඩ (10 සිට 12 දක්වා)
නිරවුල් ඔප්පු
අනුමත ඉඩම සහ ගොඩනැගිලි සැලසුම්
බැංකු ණය ලබා ගත හැක
කාමර 6 (නාන කාමරයක් සහිත 1 AC කාමරය )
නානකාමර 4ක් (කාමර තුල 2 / පොදු 2)
පිටත සේවක වැසිකිළිය
පැන්ට්‍රි කබඩ් සහිත කෑම කාමරය
විශාල විසිත්ත කාමරය
TV ලොබිය
ළිං ජලය සහ නගර ජල මාර්ගය
අඩි 20ක් පළල පුද්ගලික පාර එක පැත්තකට
ඉඩම ඉදිරිපසට අඩි 30 කාපට් පාර
නිවස පැති 4ම අඩි 6ක තාප්පයකින් වැසී ඇත
ස්ලයිඩින් ගේට්ටුව
හොඳ අසල්වැසි ප්‍රදේශයක් සහ ඉල්ලුමක් ඇති ස්ථානය
ශීඝ්‍රයෙන් මිල ඉහළ යමින් පවතීන ප්‍රදේශයකි
============ ප්‍රවේශය ============
හොලි ක්‍රොස් විද්‍යාලයට මීටර් 5 යි
බණ්ඩාරනායක විද්‍යාලයට මීටර් 100 යි
කි.මී 1 දුර ඇතුළත
රජයේ කාර්යාලය (කච්චේරිය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, etc.) රජයේ සහ පෞද්ගලික රෝහල්, බැංකු, සුපිරි වෙළඳසල්, සිනමා ශාලා, පල්ලි, පන්සල්.
පාසල් (තක්ෂිලා, ශ්‍රීබෝධි ප්‍රාථමික, රත්නාවලී බාලිකා විද්‍යාලය)
ගම්පහ කොළඹ පාරට මීටර් 30යි
(මිරිස්වත්ත, කොළඹ, කඩුවෙල, වතුරුගම, යනාදී දක්වා දිවෙන බස් රථ)
ගම්පහ දුම්රිය ස්ථානයට / ප්‍රධාන බස් නැවතුම්පොළට කිලෝමීටර 1.5 කි
යෝජිත ගම්පහ අධිවේගී පිවිසුමට කි.මී 2 කි
ගම්පහ යක්කල ප්‍රධාන පාරට මීටර් 200යි
(යක්කල, කිරිඳිවැල, නිට්ටඹුව ආදී ප්‍රදේශවලට යන බස් රථ)
මිරිස්වත්ත හන්දියට කි.මී 2 කි
ව්‍යාපාරික අවස්ථා
– කාර්යාල / වෛද්‍ය රසායනාගාරය / වෛද්‍ය සායන
– ළදරු පාසල / පාසලෙන් පසු හෝ දිවා සුරැකුම් මධ්‍යස්ථානය
– උපකාරක පන්ති ආදිය.
වැඩි විස්තර, කරුණාකර නරඹන්න
https://youtu.be/YKn3FOBu6-U
අමතන්න 0707081601(හර්ශා)
කරුණාකර තැරැව්කරුවන් ඇමතීමෙන් වළකින්න.