Ella Residence ECO Resort
ඔයාලා දැනගෙන හිටියද ” කොලඹ මේ වගේ ලස්සන තැනක් තියෙනවා කියලා 😳
🔴 pocket එකට නොදැනෙන්න ඇවිත් විනෝද වෙලා යන්න,පවුල් පිටින් ඇවිත් ගමේ ආහාර වේලක රස විදින්න.., Natural Pool එකක් තියන Villa එකක් 🤩🍃🌴
මේ පාදුක්ක ,කොලඹ සිට 35km දුරින්🏞️🌊
🌟 සුන්දර ගැමි පරිසරයක වෙනස්ම විදිහක අත්දැකීමක් විඳගන්නනම් යන්නම ඕන තැනක් තමයි මේ. 🌿✨
🔴 ඔයාගේ පෙම්වතා/පෙම්වතිය එක්ක ඇවිත් නිදහසේ කාලය ගත කරලා යන්න
🔴 ගමේ රසට කෑම ටිකක් කාලා, කිතුල් රා ටිකක් බීලා, BBQ එකක් දාලා ඇලකින් නානවා වගෙ නාලා මේ වගේ ලස්සන ගැමි පරිසරයක නිවාඩුවක් ගත කරන්න දැන්ම ඔයාගෙ දවස වෙන් කරගන්න 🌊🌿🏊
දැන්ම කතා කරලා book කරගන්න.
අවිශ්ක හේශාන්
0767914336
📞 0778847275
0776877275
Ella Residence Eco Resort පාදුක්ක