Ella Bee

Ella
Badulla
Ella

ඇවිල්ලා ඇවිල්ලා අවුරුදු Offers ඇවිල්ලා

මේ අවුරුදු  නිවාඩුවට ඔයාලත් , ඇල්ලේ එන්න plan කරනවද

සිංදු කියල BBQ දාලා නටල ඇවිදල විනෝද වෙන්න කැමතිනම්

දැන්ම අපිත් එක්ක එකතු වෙන්න….

මේ Ella Bee   ❤️

25 දෙනෙකුට 30 දෙනෙකුට උනත් එකපාර Accomodate කරන්න පුලුවන් නිසා ලොකු පිරිසක් #ඇල්ලේ එනවනම් මේක තමා තැන🤩

⭕ Package Details

✅ Superrior Mountain View Family Villa with Breakfast

✅ Superrior Mountain View Family room with Breakfast

✅ Super Deluxe Family Room with Breakfast

✅ Super Deluxe Triple room with Breakfast

✅ Super Deluxe Double room with Breakfast

⭕ Facilities

✅ Restaurant

✅ BBQ

✅ Free WiFi

✅ Privet Balcony

✅ Comfortable Bedrooms

✅ Mount view Balcony Rooms

✅Beautiful View Terrace

✅ TV

✅ Fan

✅ Free large Parking

🌎 නැරඹුම් ස්ථාන වලට

❌ආරුක්කු නමයේ පාලම

❌ දෙමොදර රෙල් ගැටය

❌ ඇල්ල ගල

❌ පුන්චි සිරිපාදය

❌ රාවණා උමග /පන්සල

❌ රාවණා ඇල්ලේ දිය ඇල්ල

❌ නිල් දිය පොකුණ

❌ halpe waththa tea factory

❌දෝව රජමහා විහාරය

❌මහමෙව්නා අසපුව

ඇල්ලේ ඇවිත්  Hiking වලට කැමති සෙට් එකට යන්නම ඔනි සුපිරිම Location ටිකක් තියෙනවා 👇

❤️ රාවණා ඇල්ලේ මුදුන

❤️ කුරුල්ලන් ගල

❤️ ඊගල් රොක්

ඒ විතරක් නෙවෙයි, fun එකේ සින්දුවක්   කියන ගමන් BBQ දාන්න  drink එකක් ගන්න විතරක් නෙවෙයි කැමති ඕනම කෑමක් අපේ restaurant එකෙන් ගන්නත් පුළුවන් .. ❤️🥰🥰🥰

❤️   මේ සේරම දේවල් ඔයාලා කැමති විදිහට කස්ටමයිස් කරගන්න අපිව contact karanna .😍

☎️ 0776729949 ( call or whatsapp)

ID: 63743
Published: April 11, 2025
Views: 98
077 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve