Home Search Results Lands Bare Land Ekala – Isuru Uyana Land for Sale

Ekala – Isuru Uyana Land for Sale

631 Croos Watta 3rd Ln, Sri Lanka
Rs.14,000,000
Gampaha
Ja-Ela
Property Type: Lands
Property Type: Bare Land
Land Size (Perches): 20.00Perch

ඉඩමක් විකිණීමට ඇත

ඉඩම පිහිටි ස්ථානය – ඉසුරු උයන, ඒකල, ජාඇල

https://goo.gl/maps/19atFovxR5nR5n6w8

හතරැස් ඉඩම

සම්පූර්ණ ඉඩම පර්චස් 20යි

කැබලි වශයෙන් පර්චස් 10 බැගින් මිලදී ගත හැක

පර්චසයක මිල රුපියල් ලක්ෂ 7යි (මිල ගණන් සාකච්ඡා කළ හැක)

ඉඩමේ වැඩි විස්තර

ඒකල ගුවන් හමුදා කදවුරට ආසන්නයෙන්

මිලේනියම් සටි සහ නිවාසි පුරට මීටර් 500යි

ජාඇල නගරයට කි.මී 5යි

ඒක හංදියට කි.මී 2.3යි

කොළඹ – මිනුවන්ගොඩ ප්‍රධාන පාරට කි.මී. 1යි

කොළඹ – මීගමුව ප්‍රධාන පාරට කි.මී 2.4යි

ජාඇල අධීවේග පිවිසුමට කි.මී 6යි

නිස්කලංක පරිසරය

තෙකලා විදුලිය සහ නළ ජලය

පිරිසිදු ඔප්පු

වැඩි විස්තර සදහා අමතන්න

රංජිත් – 0717 24 22 74

Phone Number(LK): +94717,242,274
ID: 19483
Published: July 17, 2023
Views: 108
071 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve