Home Search Results Eddie’s Bungalow

Eddie’s Bungalow

VVXQ+77 Ramalanka Watta, Sri Lanka
Rs.45,000
Badulla
Welimada

හපුතලේ වැලිමඩ එන ඔයාලට සුපිරි bungalow එකක් 😍😍💖 මේ

Eddie’s Bungalow 💙

ඔහිය පට්ටිපොල ඉදල්ගස්හින්න ඕන station එහකින් බැහල එන්න පුලුවන් ❤️

ඔයාට ඕන විදියට මෙයාලට කියල meal order කරන්න පුලුවන් 😍😍 කෑම එහෙම හරිම රහයි.

රෑට මෙයාලා සුපිරි bbq night එහකුත් organize කරනව❤

Whole bungalow

✅45000/= per night  (weekend)

✅12 pax can accomadate

✅4 rooms with attached bathrooms

✅Inhouse chef

✅spacious garden

Weekday ආවොත් 10000/= off !😍

35000/= විතරමයි bungalow එක😲😍

Karoke setup එකක් තියෙන හින්දා සෙට් එකට සින්දු කියන්න පුලුවන් 💖

ලස්සනම ලස්සන සීත පරිසරයකින් වටවූ  මේ බංගලාව ඔයාගේ යාලුවො සෙට් එක එක්ක ගිහින් විනෝද වෙන්න මරුම තැන ඔන්න😍😲

හපුතලේ, ඔහිය,ඉදල්ගස්හින්න කියන්නෙ මේ දවස්වල සංචාරකයෝ වැඩිපුරම සංචාරය කරන ස්ථාන. ඒ සුන්දර පරිසරයේ අසිරිය විදින්න හොදම bungalow එක තමා මේ🤩🥺

077 738 5780 – call for reservations

[email protected]

(Offer valid until 31st june)

Phone Number(LK): +94777,385,780
ID: 33300
Published: June 19, 2024
Views: 124
077 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve