Dowa Elegance Resort
ඇල්ලෙ යන්න හිතාගෙන ඉන්නවද ? ඇල්ල යන ඔයාලට නවතින්න පුලුවන් ලස්සනම ලස්සන Hotel එකක් තමා මේ 🍀🏡😍
📍 Dowa Elegance Resort
Little Adam’s peak, Ella rock, Demodara Railway loop, Nine Arches bridge, Secret Waterfalls, Nil Diya Pokuna, Zipline, Rawana waterfall, Lipton seat, Tea factory visits වගේ දවසක ඔයාල යන්නම ඕනි Place හැම එකකටම වගේ යන්න පුලුවන් මෙතන නැවතෙන ඔයාලට.🤩👌
One day tours 👇
Upper Diyaluma
Ella Rock Hike
Pallewala Waterfalls Abseiling
Ella කියන්නෙ දෙස් විදෙස් ආකර්ශනය නොමදව හිමිවූ ලංකාවේ සුන්දරම ස්තානයක්
ඔයාල දවසක යන්නම ඕනි ලංකාවේ ලස්සනම සංචාරක ගමනාන්තයක්.🍀🌱🍂⛰️
Couple එකකට නිදහසේ ඉන්න පුලුවන් ලස්සනම View එකක් තියෙන තැනක් තමා මෙතන
Valid Discounted Rate till 20th December 2024
Double Bed & Breakfast – 19,500/- onwards
Triple Bed & Breakfast – 25,000/- onwards
– Koko payment option available, 12% handling fee applicable
අදම WhatsApp එකක් දීලා Date එක වෙන් කරගන්න 👇
📞 Whatsapp : https://wa.me/94774944443