😍 ඉතාමත් නිස්කලංක වටපිටාවකින් යුත්, නල ජලය , විදුලිය ඇති. නිරවුල් ඔප්පු සහිත , ඉතාමත් වටිනා පර්චස් 11 ක ඉඩමක් විකිණිමට ඇත.
✅ ඉඩමේ සිට විනාඩි 5ක දුර.
👉 Mahinda Rajapaksha Stadium Diyagama
👉 Instiute of Technology University of Moratuwa
👉 NDT- University of Moratuwa
👉 Food City / P&S , Etc.
✅ හෝමාගම නගරයට
✅ කොට්ටාව අදිවේගි මාර්ග පිවිසුමට
✅ දියගම නගරයට