Home Search Results Dinuda Villas – Kalpitiya

Dinuda Villas – Kalpitiya

Puttalama
Puttalama City

Dinuda Villas – Kalpitiya

ඔයාලත් නිවාඩුව නිදහසේ ගතකරන්න තැනක්ද හොයන්නෙ 12,990 කට (P/P) මෙන්න කෑම බීම ඔක්කොම එක්ක කල්පිටිය කලපුවට මුහුනලා මුහුදු වරල පෙනෙන දුරින් ලස්සනම Heritage & Colonial Type Villa එකක්.🤩

View එකත් එක්ක හරිම ලස්සන නිස්කලංක තැනක් තමා මෙතන 👇

📌 Dinuda Villas – Kalpitiya

📍 කලපුවේ බෝට්ටු සවාරි 🕹️ ඩොල්ෆින් නැරඹීමට බෝට්ටු සවාරි📍 උච්චමුනි වෙලක්කන්නි පල්ලියට බෝට්ටුවෙන් හෝ අමතක නොවන off-road සවාරියක් 📍 බත්තලන්ගුනඩුව camping 🕹️කයකින් 📍 ගගේ වාඩිය camping . 📍 කාක දුපත ඇතුලු දුපත් රැසක් නැරඹීමට බෝට්ටු සවාරි,

📍 කරවල කර්මාන්තයේ දෛනිකව යෙදෙන ජනතාව වාසය කරන දූපත්, වගේ ලස්සන Location ගොඩක් බලන්නත් පුලුවන්😍

ඔයාලට සම්පූර්ණ Villa එකම ගන්නත් පුලුවන්.

යාළුවෝ සෙට් එක, office සෙට් එක, පවුලේ අය එක්ක ඒ විතරක් නෙමෙයි

🤩 කපල් වලටත් නිදහසේ කාලය ගත කරන්න පුළුවන් ලස්සන තැනක් 😘

Group එකක් එනවනම් ඔයාලට විතරක්ම Villa එක වෙන් කරන නිසා නිදහස ගැන නම් ආයේ හිතන්න ඕනේම නෑ😎

🙄සෙට් එකත් එක්ක BBQ පාරක් දාලා, සිංදුවක් කියලා.. චිල් එකේ ඉන්න කියාපු තැන.👌 ඒ නිසා මේ අවස්ථාව මඟහැරගන්න එපා.

කැමතිනම් Rooms වෙන වෙනම කෑමත් එක්කම ගන්නත් පුලුවන්.

මීට අමතරව ඔයාලගෙ එන පිරිස අනුව Arrange කරගන්න පුලුවන් Packages ගොඩාක් තියෙනවා..

🔥 නිස්කලංක නිදහස් පරිසරක සුවපහසු කාමරයක 🏠️ ඉදලා කටට රසට කෑම ටිකක් කාලා 🍗🌭🍕🍟️🧑‍🍳සිංදුවක් කියලා 💃💃 විනෝදවෙලා ඉදලා යන්න හොදම තැනක්.

ඉක්මන්ටම Book වෙනවා, ඒ නිසා ඔයාලගෙ දවසත් දැන්ම වෙන් කරගන්න.

වැඩි විස්තර සහ Booking සදහා අමතන්න 📞

0773609080

Phone Number(LK): +94773,609,080
ID: 48387
Published: December 2, 2024
Views: 119
773 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve