Home Search Results Lands Cultivated Land Cultivated land for sale in Kandy

Cultivated land for sale in Kandy

Kandy
Property Type: Lands
Property Type: Cultivated Land

හොදම ආයෝජනයක් – නිස්සලංක පරිසරයක්👌

House, Garment Factory, Tourist Hotel, Bangalow, Holiday Homes සදහා සුදුසු පර්චස් 120 මෙම ඉඩම ඉතා ඉක්මනින් විකිණීමට.

🏡 🌳 ඉඩම සතු කොස් ගස් 20ක්,

🌴 පොල් ගස් 15ක්,

🌿 ගම්මිරිස් ගස් 100+ක්

🍃 පුවක්, කොකෝවා

ඉඩම ඉදිරි පසින් සහ පසුපසින් ඇතුල්වීමට අඩි 12ක මාර්ගයක් ඇත.( මඩවල පාර මහනුවර )සහ ( කුණ්ඩසාලේ පාර මහනුවර ) යන ප්රධාන මාර්ග දෙකෙන්ම මෙම අගනා ඉඩමට ලගා විය හැක.

🏏 BOI ක්රිකට් ක්රීඩාංගණයට මිනිත්තු 3යි.

🚗 දිගන නගරයට මිනිත්තු 5යි.

🚕 මැනික්හින්න නගරයට මිනිත්තු 3යි.

——————————–

පර්චස් 120 ( 1 පර්චස් රුපියල් 210,000 පමණි )

මෙම ඉඩමට යාබඩ ඉඩම් වල මිල ගනන් පර්චස් 1 ලක්ශ 3.5ක් පමණ වේ.. අයිතිකරු විදේශගතවන බැවින් ඉක්මනින් විකුණනු ලැබේ

ඉඩම බැලීමෙන් පසුව මිළ ගනන් සාකච්ඡා කරගත හැකිය

⚠️ වාහන, සම්පූර්ණ කරන ලද නිවාස සදහා මුදලින් පියවා හුවමාරුද සලකා බැලේ ⚠️

Contact details :

0764787847 &

0758487802
 
Phone Number: +94764,787,847
ID: 17425
Published: April 12, 2023
Views: 88
076 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.

    Welcome To WathuPiti.lk

    The following video tutorial will guide you through the steps on “How to publish your advertisement on wathupiti.lk”