Colombo High Level Road House With Land Sale
කොළඹ හංවැල්ල පහත්ගම හයිලෙවල් පාරේ පර්චස් 80, පොල් ඉඩම සමග විශාල නිවස ඉක්මනින් විකිණීමට , කොළඹ හයිලෙවල් පාරට මීටර් 100, හංවැල්ල නගරයට කිලෝමීටර් එකහමාරයි , ඉඩම වටා සම්පූර්ණ තාප්පය ගසාඇත, සියලු පහසුකම්වලින් සමන්විත අංග සම්පූර්ණ නිවසේ ප්‍රමාණය වර්ග අඩි 2800කි, පොල් සහ වෙනත් බෝගද ඇත.නිවස සහා ඉඩම ව්‍යාපාරයක් කිරීම සඳහාද සුදුසුයි.
නිරවුල් සින්නක්කර ලියකියවිලි.
ඉක්මනින් අමතන්න : 0740357822.
කොටස් වශයෙන් විකුණනු ලැබේ.
(ඉඩම පරික්ෂා කිරීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කරගත හැක.)
පර්චස් 20 – 7,500,000/-
නිවස සමඟ පර්චස් 10 – 23,750,000/-
නිවස සමඟ පර්චස් 20 – 27,500,000/-
පර්චස් 30 – 11,250,000/-
නිවස සමඟ පර්චස් 30 – 31,250,000/-
පර්චස් 40 – 15,000,000/-
නිවස සමඟ පර්චස් 40 – 35,000,000/-
පර්චස් 60 – 22,500,000/-
නිවස සමඟ පර්චස් 60 – 42,500,000/-
නිවස සමඟ පර්චස් 80 – 50,000,000/-