Building with 2 shops and small house in Pettah

Rs.9,200,000
Colombo
Padukka
Property Type: Commercial Property
Property Type: Mixed Use (Commercial & Residential)
Bedrooms: 1
Land Size (Perches): 14.30Perch
Year Built: 2016

Building with 2 shops and small house  in Pettah

පිටකොටුව – ලබුගම ප්‍රධාන පාරට මුහුණලා සීතාවක උද්භිද උද්‍යානයට කොළඹ දෙසින් පැමිණෙන විට උද්භිද උද්‍යානයට 5km කට පෙර පිහිටා ඇත.

ගොඩනැගිල්ලේ පහත මහලය- සාලය, කුස්සිය, නිදන කාමරය සහ නානකාමරය

පළමු මහල- කඩ කාමර 2යි

දෙවන මහල සෑදීමට පඩිපෙළ සාදා ඇත.

ඉඩමේ එක් මායිමක් ඇළ මාර්ගයකින් අවසන් වේ.

ඉඩම පාසලක් අසල පිහිටා ඇති අතර පාසල අසල පිහිටි එකම ගොඩනැගිල්ල වේ.

ඉඩමේ කොස්, පොල්, තැඹිලි, පුවක් ගස් පිහිටා ඇති අතර වසරකට විශාල ආදායමක් ලබා දෙන දූරියන් ගසක්ද පිහිටා ඇත.

දැනට පළමු මහලේ පොත් සාප්පුවක් සහ කෑම කඩයක් පවත්වාගෙන යයි.

පහත මහල සැලසුම් කර තිබුණේ උද්භිද උද්‍යානයට පැමිණෙන සංචාරකයන් ඉලක්ක කරමින් කුඩා අවන්හලක් ආරම්භ කිරීමටයි. දැනට එය පවුලකට කුලියට දී ඇත.

නිරවුල් ඔප්පු

අනාගතයට අගනා ආයෝජනයකි

දුරකථනය සම්බන්ධ කරගත නොහැකි වූවොත් Whatsapp පණිවිඩයක් යොමු කරන්න.

Land is situated facing the Pettah – Labugama main road and 5km before the Sitawaka Botanical Garden when coming from Colombo.

Ground floor of the building – living room, kitchen, bedroom and bathroom

First floor – 2 shops

Stairs are built to construct the second floor.

One boundary of the land ends with a canal.

The land is located near a school and it is the only building near the school.

Jackfruit, coconut, king coconut and palm trees are located on the land and there is also a durian tree which gives a lot of income per year.

Currently, a bookstore and a food stall are running on the first floor.

The ground floor has been built with a plan to open a small restaurant targeting tourists who visit the botanical garden. It is currently rented out to a family.

Clear deeds are available.

If the phone cannot be connected, kindly send a Whatsapp message.

3 Phase electricity
Balcony
Kitchen
ID: 27680
Published: March 1, 2024
Views: 257
071 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve