🔥🔥 #වාරියපොළ, කුරුණෑගල හලාවත මාර්ගයට ආසන්නයේ #නාවින්න කාපට් පාරට මුහුණලා නිදහස් පරිසරයක අලුතින් ඉදිවෙමින් පවතින නිවස විකිණීමට 🔥
(පහසුකම් සහිත ඉඩකඩ ඇති නිවසක් , කුඩා උත්සවශාලා පහසුකම් සහ කාමර පහසුකම් ඇති හෝටලයක් , අධ්‍යාපන ආයතනයක් , වාහන නැවත්වීමේ පහසුකම්, ගබඩා පහසුකම් , නවාතැන් පහසුකම් අවශ්‍ය ව්‍යාපාරික ස්ථානයක් සදහාද, නවතාගෙන රෝගීන්ට ප්‍රතිකාර කරන දේශීය වෛද්‍ය ආයතනයක් සදහාද සුදුසුයි )
🔺 කුරුණෑගල හලාවත මාර්ගයට 550M ,
🔺 සුමංගල ජාතික පාසැලට 500M ,
🔺 බැංකු , බස් නැවතුම් පලට, සුපර් මාකට් සදහා 1.2KM ,
🔺 නගරසිමාවේ වරිපනම් අංක සහිත පර්චස් 20 ක සින්නක්කර ඉඩම,
🔺 තට්ටු 03 කින් සමන්විත නිවස ,
🔺 වර්ග අඩි 5000 පමණ වපසරිය ,
🔺 කාමර 06 , විශාල සාලය ,
🔺 බාත් රූම් 06 (Attached To Rooms)
🔺 02 වන මහල වර්ග අඩි 1500 පමණ (Open Area)
🔺 03 වන මහල වර්ග අඩි 250 පමණ (Open Area)පොලවේ සිට උස අඩි 43
🔺 නිවසට පිටින් වෙනම බාත් රූම් 01 ( Outside Bathroom, Store Room )
🔺 ජලය , විදුලිය , ටෙලිකොම් ස්‌ථාවර දුරකථන 02 (Fiber 01 , Copper 01)
🔺 නිවස බිම් මහල ටයිල් කර ඇත (02 Large Bed Room , 02 Attracted Bathroom , Kitchen ,Dinning Room, TV Area)
🔺 නිවස බිම් මහල සියලු වැඩ අවසන්කර පදිංචියට ඉතා සුදුසු තත්වයට සකස් කර ඇත,
🔺 වැඩ නිමකර බිම් මහල සම්පුරණ නිවසින් බොක්ස් බාර් හා යකඩ ගේට්ටුවකින් වෙන් කර ඇත,
🔺 නිවස සියලුම කොන්ක්‍රීට් , කපරාරු , වයරින් වැඩ අවසන්කර ඇත,
🔺 උස අඩි 10 ක පමණ වට තාප්ප සහ ගේට්ටුව,
🔺 මිල ලක්ෂ 270 (ලක්ෂ 350 තක්සේරු කර ඇත )
( මිල සාකච්ඡා කළ හැක )
වැඩි විස්තර සදහා නිවස බැලීමට සම්බන්ධ කරගැනීමට , 0727-388211 අමතන්න.