ගිරිඋල්ල නගරයේ පිහිටි තෙමහල් ගොඩනැගිල්ලක් විකිණීමට.
75% පමණ වැඩ නිමකර ඇත.
බිම් ප්‍රමාණය – පර්චස් 11
roller door සවිකර ඇත.
ඉදිරිපස වීදුරු සවිකිරීමට ෆ්‍රේම් ගසා ඇත. වීදුරු සවිකරගත යුතුය.
වයරින් කර ඇත.
Bathroom දෙකක් සම්පූර්ණකර ඇත.
මහල් දෙකක බිම ටයිල් කර ඇත.
3 phase සහ single phase විදුලිය.
ඉක්මනින් විකිණීමට
මිල – මිලියන 40