BRAND NEW SINGAL STORY HOUSE FOR SALE KOTTAWA MALABE RD PASHMAN HANDIYE DAKSHINA MW
කොට්ටාව මාලඹේ පාරට ළඟින් පස්මං හන්දියේ දක්ෂිණ මාවතේ ඉතා උසස් අමුද්‍රව්‍ය භාවිතා කර සෑදූ අලුත්මස් ලස්සන තනිමහල් නිවස වීකිණීමට.
මිළ – ලක්ෂ 295 ( මිලියන 29.5) මිළගණන් සාකච්ඡා කරගත හැක .
Call or whatsapp 0714789227
Amal
පර්චස් 7.3
වාහන 2 නැවැත්විය හැක
නිදන කාමර 3
නාන කාමර 2,
සාලය
මුලුතැන්ගෙය
කෑම කාමරය
පැන්ට්‍රිය
ගරාජය
වට තාප්ප
ඉතා අලංකාර විදුලි බුබුළු
අඩි 20මාර්ගය
විදුලි පංකා
වැදගත්
නිස්කලංක වටපිටාව
කොට්ටාව මාලඹේ ප්‍රධාන බස් මාර්ගයට 750 M
කොට්ටාව, මහරගම,විද්‍යාල හන්දිය , හෝකන්දර හන්දිය, තලවතුගොඩ,අරංගල , මාලඹේ, අතුරුගිරිය යන නගරවලට හා අතුරුගිරිය අධිවේගී මාර්ගයට ලගින් ඉතා උසස් අමුද්‍රව්‍ය යොදා පර්චස් 7.3 මනා ඉඩ කඩ ඇතිව සාදන ලද නවතම නිවස විකිණීමට.
ලක්ෂ 295
(මිලියන 29.5)
පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සංශෝධනය කරගත හැක.
නිවසේ සැලැස්ම අනුමත කර ඇත.
බැංකු ණය ලබා ගැනීමට අවශ්‍යය සියලු ලිපි ලේඛණ ඇත,,,