යක්කල නුවර පාර අසල අලුත්ගම බෝගමුව රොක් ගාර්ඩ්න් හි නිරවුල් ඔප්පු සහිත පර්චස් 12.7 ක ඉඩම විකිණීමට ඇත
ඉඩමේ සිට නුවරපාරට 150 M
ලයිසියම් ජාත්‍යන්තර පාසලට නුදුරින් – 500 M
මිල ගණන් සාකච්ඡා කර හැකිය
Market Value : 775,000 / = Valuations report available
071-812 3647