Best coconut land in chilaw
හලාවත මාදම්පේ සුපිරිම පොල් ඉඩම!!! 🌴🌴🌴
කොළඹ හලාවත ප්‍රධාන මාර්ගයට මුහුණලා.. 🛣️
පර්චස් 10 සිට ඔබේ සිතැඟි ප්‍රමාණයකින් මිලදී ගත හැක. 👍
ප්‍රදේශයේ ස්වභාවික ආපදාවලට ලක් නොවන එකම බිම් කඩ දැන් ඔබට
ඵල දරණ ගස්, පීදීමට ආසන්න ගස්, පැල රෝපණයක්ද සහිතව 🌴🌴🌴
මුරයට පොල් ගෙඩි 2000!! 🙋♂️
පදිංචියට 🏡 මෙන්ම ව්‍යාපාරික ස්ථානයකටද 🛒 සුදුසුයි
පර්චස් 10, 15, 20, 25, 30, 40, 50 බිම් කැබලි 28 ක්
පර්චසයක් රු ලක්ෂ 2 සිට
අදම ඔබගේ අගනා බිම් කොටස වෙන් කරවා ගන්න
තවත් වාසනාවන්තයින් 28 දෙනෙකුට පමණයි.