Belihuloya Hideout Villa
යාලුවො එක්ක හරි ෆැමිලි එකේ අයත් එක්ක හරි බෙලිහුල්ඔය පැත්තෙ යනව නම් නතර වෙන්න පුලුවන් නියම තැනක් මේක.
ලස්සන වීව් එකක් එක්ක නියම රසට කාලා බීලා පූල් එකේ බැහැල එන්න පුලුවන් ප්ලේස් එකක්.
ගානත් සාදාරණය් & සර්විස් එකත් නියමය්.
මේ තැනට යන්න තියෙන පාර නම් පොඩි වාහනේකට යන්න පොඩ්ඩක් විතර අමාරු වෙය්…
070 209 9890
belihuloyahideout@gmail.com