මෙච්චර ගොඩක් මේ ගානට…😮😍
සොබාදහමේ අසිරිය විඳගන්න මන්දාරම්නුවර යන ඔයාලට ගැලපෙනම බෙලිහුල් ඔය අද්දර පිහිටා ඇති එකම සොදුරු නිවහන 👉
මන්දාරම්නුවර කියන්නෙ ගැමි පරිසරය මුසු වුනු සුන්දර ගම්මානයක්. ඉතින් යාලුවෝ සෙට් එකක් එක්ක හරි එහෙමත් නැත්නම් පවුලේ දරුවන් එක්ක නිවාඩුවට යන්න තියෙන වෙනස්ම අත්දැකිම් එකතු කරගන්න හොඳම තැනක්.
ඇත්තටම ඔයාලා ලංකාවේ කොහේ ගිහින් තිබුනත් මේකනම් ජීවිතයට එන්නම ඕනි ටුවර් එකක්.
මෙතනට එන ඔයාලට..👉
✨Cabana🏡
💚03 rooms
❤️🔥Double Bed Unit
❤️🔥02 Bunk beds unit
❤️🔥03 Bunk beds unit
🚽Bathroom with hot water
🏘️10 to 12 pax
🎊Party location with karaoke option
🍖BBQ facility
🪑 Nature friendly dining area
🌊Direct Access to the river
මුළු Cabana එකම (🚫Without Meals)
✨10 pax වෙන්නෙ රුපියල් රු.20,000/- යි 😍🌿
✨12 pax වෙන්නෙ රුපියල් රු.25,000/- යි 😍🌿
✨Couple සදහා : රු 7,000 (Double Bed unit) 😍🌿
✨Family සදහා 6 pacs : රු 12,000 (💛 Double Bed & 02 Bunk beds unit) 😍🌿
Meals Plan එක වෙනම ඔයාලට කැමති විදියට තෝරාගන්න පුළුවන්. (See next document for prices)
මන්දාරම්නුවර සීතල සමග සැබෑ සුන්දරත්වය සොයා යන්න. 🌿 *Belihul villa and Cabana * හි ඔබගේ නවාතැන් දැන්ම වෙන්කරවාගෙන ස්වභාවධර්මයේ නිර්මල ඉන්ද්‍රජාලය අත්විඳින්න.🌈️
For Reservation👉
☎ 0773706008
Fb page : https://www.facebook.com/profile.php?id=100089002820532&mibextid=ZbWKwL
TikTok : https://www.tiktok.com/@belihul_vila
Instagram : https://www.instagram.com/belihul.villa/