Bare land for sale in Padukka, Poregedara
පෝරේගෙදර, පදිංචියට ඉතාමත් සුදුසු නිස්කලංක පරිසරයක සුන්දර වෙල්යායකට මායිම්ව පිහිටා ඇති පර්චස් 24ක ඉඩම ඉහලම මිලට ඉතාම ඉක්මනින් විකිණීමට තිබේ. ගංවතුර ආපදා නොමැත. විකුණා දිය හැකි බ්‍රෝකර් මහතුන් ද අමතන්න. වැඩි විස්තර සදහා (ඉඩම් අයිතිකරු) අමතන්න.
පාදුක්ක නගරයට 3.5Km
ප්‍රධාන මාර්ගයට 500m
නල ජලය
තෙකලා විදුලිය
ඉඩමට ප්‍රධාන පාරේ සිට අඩි 12මාර්ගය
හතරැස් ඉඩම
The following video tutorial will guide you through the steps on “How to publish your advertisement on wathupiti.lk”