Athurugiriya – අතිසුඛෝපභෝගී සිව්මහල් නිවසක් විකිණීමට (Rs. 55M)
අතුරුගිරිය ප්‍රදේශයේ පර්චස් 11.6 ක විශාල භූමියක ඉදිවූ, අලංකාර ගෙවත්තක් සහ රූෆ්ටොප් සහිත අතිසුඛෝපභෝගී නිවසක් වහාම විකිණීමට ඇත.Elegant 4-Bedroom House with Rooftop & Lush Gardens for Sale – 55 Million (Negotiable)
නිවසේ විස්තර (Property Details)
Land Size: පර්චස් 11.6 ක සුවිශාල ඉඩම.
House Size: වර්ග අඩි 4,000 ක දැවැන්ත ඉඩකඩ (රූෆ්ටොප් ඇතුළුව).
Bedrooms: නිදන කාමර 4 (සියලුම කාමර බැල්කනි සහිතයි. එකක් කාර්යාල කාමරයක් ලෙසද භාවිත කළ හැක).
Bathrooms: නානකාමර 3 (Rocell Bath-ware සහ Delmege Hot water සහිතයි).
Living Area: උසස් පෙනුමක් ලබාදෙන Double-height Living & Dining පහසුකම්.
සුවිශේෂී පහසුකම් (Premium Features)
Rooftops: වර්ග අඩි 950 ක සුවිශාල රූෆ්ටොප් ප්‍රදේශ දෙකක් (පළතුරු පැල සහිතයි).
Gardens: ප්‍රධාන ගෙවත්තට අමතරව Mini Garden සහ Kitchen Garden එකක් සහිතයි.
Interior: Carara Marble White ටයිල් සහ ලීයෙන් නිමවූ ඉතා අලංකාර තරප්පු පෙළ.
Security: 360° ආවරණය වන පරිදි WiFi CCTV පද්ධතිය සහ Remote Roller Door.
Kitchen: වර්ග අඩි 220 ක නවීන පන්නයේ මුළුතැන්ගෙය.
Road: අඩි 20 ක පුළුල් මාර්ග ප්‍රවේශය.
මිල සහ විමසීම් (Price & Contact)
Price: Rs. 55,000,000 (55 Million / 550 Lakhs)(මිල සාකච්ඡා කළ හැක)
විමසීම් සඳහා දැන්ම අමතන්න (Call Now): 0753911941 / 0765476949