Land for sale in Amunugoda of 94 perches for Rs. 2.90 lakhs (Per Perch), නිස්කලංක පරිසරයක පිහිටි වටිනා බිම් කොටස , නුවර පාරට 2km, යාගොඩ දුම්රිය පොළට 3km, ගම්පහ නගරයට 5km, කඩවත අධිවේගී මාර්ග පිවිසුමට 6km. පොල්, අඹ, මැහෝගනී, කජු, කොස් ආදී ඵල දරණ ගස් සහිතයි. කොටස් වශයෙන් හෝ මුලු ඉඩමම විකිණීමට ඇත.