නිවසක් සමග ඉඩමක් – කුරුවිට
කුරුවිට එරත්න පාරේ,
කුරුවිට සිට කිමි 1.5ක් දුරින් ප්‍රධාන පාරට මුහුණලා
එක්නැලිගොඩ
පර්චස් 85
කාමර 2ක්, සාලය, කුස්සිය සහ නානකාමරය සහිත කුඩා නිවසක් ඇත.
පොල් සහ තවත් වටිනා ගස් සිටුවා ඇත.
මුදල් හදිසියකට ඉක්මනින් විකිණේ
අපේක්ෂිත මුදල ලක්ෂ 50
මිල සාකච්ඡා කල හැක
call 0772772122