Home Search Results Lands Land with house මහනුවර නගර සීමාවෙන් පර්චස් 8ක ඉඩ්මක් විකිනිමට

මහනුවර නගර සීමාවෙන් පර්චස් 8ක ඉඩ්මක් විකිනිමට

7MR3+WH2, Kandy, Sri Lanka
Rs.6,800,000
Kandy
Kandy City
Property Type: Lands
Property Type: Land with house
Land Size (Perches): 8.00Perch
මහනුවර තල්වත්ත ප්රදේශයේ පර්චස් 8 ක ඉඩමක් විකිණීමට ඇත.
මහනුවර සිට ඉඩමට 4.7km දුර .මෙම ඉඩමෙහි පැරණි නිවසක් තිබෙන අතර සම්පූර්ණ වටිනාකම ඉඩමට පවසා ඇත.සාමාන්යයෙන් මෙම ප්රදේශයේ පර්චසයක මිල ලක්ෂ 10,15 යන අතර නිවසක්ද සහිත මෙම ඉඩමෙහි පර්චසයක මිල ලක්ෂ 8.50කි..
ළමුන් සඳහා පාසලට ඇතුළත් කර ගැනීමේදී ධර්මරාජ විද්යාලයට ලකුණු 95
මහමායා විද්යාලයට ලකුණු
90
ධර්මරාජ විද්යාලයට ඇවිද යා හැකි දුර
සින්නක්කර ඔප්පු
ජල විදුලි පහසුකම්
මනරම් පරිසරය
අඩි 10 පාරට යාබද මාය්ම්ද සහිතය්
0722081816 අමතන්න
ID: 11158
Published: August 9, 2022
Views: 264
072 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.

    Welcome To WathuPiti.lk

    The following video tutorial will guide you through the steps on “How to publish your advertisement on wathupiti.lk”