60 Degrees

Badulla
Badulla City

60 Degrees

ඇල්ල, බණ්ඩාරවෙල, හපුතලේ යන අයට නතරවෙන්න වෙනස්ම ආරක  ලස්සනcottage එකක්🏕️🌳

60 Degrees 🙈😮🦋🎋🍃🌴

හනිමූන් කපල් වලට විශේෂයි❤😍

පවුලේ අය එක්ක, යාලුවෝ එක්ක නිදහසේ අමතක නොවන නිවාඩුවක් ගතකරන්න පුලුවන් තැනක්. ඇදහිය නොහැකි සාදාරණ මිල ගණන්😍🌿

✅Couple fulboard 17500

✅HB 15500

✅BB 13900

✅Cottage only 12000

එන අයට #BBQ දාන්නත් පුලුවන්, අවශ්‍යනම්  camping tent එකක් arrange කරල දෙන්න වගේම අට්ටාලෙක රැයක් ගත කරන්න කැමතිනම් එහෙමත් පුලුවන්

නානවනම් සීතල පිරිසිදු වතුර පාරකින් නාගන්නත් පුලුවන්🏊

කොලබ බදුල්ල ප්‍රධාන පාරෙ 176 වෙනි කිලෝමීටර් කනුව ආසන්නයෙ ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානයට හැරෙන මාර්ගයේ තියෙන්නෙ.

https://youtu.be/U71fUItYm9s review video එක බලලම ඉන්න💜️

මෙතනට ආවම මේ ඔක්කොම බලන්න යන්නත් පුලුවන්😍

✅ලන්කාවෙ උසම දිය ඇල්ල බඹරකන්ද දිය ඇල්ල සහ උඩවලව ජලාශය වගෙ ගොඩක් පැති පේනවා

✅හපුතලෙ ඇඩිශම් ,ලිප්ටන් ශීට් 10km

✅ඇල්ල 23km,

✅දියලුම දියඇල්ල 20km

✅බෙලිහුල් ඔය පහන්තුඩාව 16km ✅බන්ඩරවෙල 19km

✅ඉදල්ග හින්න ස්ටේශන් එකට 7km

ඔන්න නිවාඩුවට කට්ටිය සෙට් වෙලා ට්‍රිප් එකක් යනවනම් නවතින්න හොදම තැන😍🌿😱

ඉක්මනට book වෙන නිසා ඔයාගේ දවසත් දැන්ම වෙන් කරගන්න කතා කරන්න.

Call or whatsapp for reservation

0759020088

0701909088

Phone Number(LK): +94759,020,088
ID: 58755
Published: March 4, 2025
Views: 152
759 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve