පර්චස් 44 ක ඉඩම,
විශාල කාමර 4, ලොකු සාල 2 , ලොකු කුස්සිය සහ නාන කාමරය.
ඌරගහ ප්‍රධාන පාරට මීටර 50 දුරින්, මහ ඒදන්ඩ නගරය ට විනාඩි 10 ක දුර.
කුරැදු, පොල් ගස් 20 , වටිනා ශාක සහිත සුන්දර නිස්කලංක වටපිටාව.
සින්නක්කර නිරවුල් ඔප්පු.
ජල, විදුලි සියලු පහසුකම් සහිතව.
Please inbox.