කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් අලව්ව නෙළුම්දෙනිය ප්‍රධාන මාර්ගයට (කාපට් මාර්ගය) 300 m ක් දුරින් දර්ශනීය වෙල් යායට මුහුණලා පර්චස් 36 1/4 ක වටිනා ඉඩමක් විකිණීමට ඇත.
– පිරිසිදු ඔප්පු, විදුළි හා ජල පහසුකම් ඇත.
– හොඳින් පීදෙන පොල් ගස් 5කින් යුක්තයි.
– ඉතා සරු පසක් ද ඇත.
🛑පර්චසය = රැ. 118,000/=