දෙහිවල ගල්වල පාරේ පර්චස් 28ක ඉඩම සහ නිවස ඉක්මනින් විකිනීමට. නිවස කාමර 7යි, නාන කාමර 3යි. ප්‍රදාන පාරේ සිට මීටර් 150, නිරවුල් සින්නක්කර ඔප්පු.අයිතිකරු විදේශ ගතවන හෙයින් ඉක්මනින් විකිනීමට.මිලියන 115යි, පරික්ශා කිරිමෙන් අනතුරුව මිල ගනන් සාකච්ඡා කර ගත හැක. අමතන්න : 0725021385
The following video tutorial will guide you through the steps on “How to publish your advertisement on wathupiti.lk”