🔥කොළඹට ලගින් හැමදෙයක්ම අත ලග තියෙන මහරගම නගරයෙන් පර්චස් 7.6 ක කාමර 5 හේ තට්ටු 2කේ නිවසක් පවතින මිලට වඩා සෑහෙන්න අඩුවෙන්🤩💥
🔥පමුණුවට 500m
🔥මහරගම ටවුන් එකට 1.5 km
🔥 මෙම ප්‍රදේශයේ යන ඉඩම් මිල මත යොදා ඇති මුදලින් වැඩි කොටසක් ඉඩමෙ වටිනාකමට යොදා ඇත☀️
🔥ඇතුලතින් සහ පිටතින් පඩිපෙල් දමා ඇති නිසා මිලදී ගන්නා ඔබට පසුව අවශ්‍යව පරිදි පහසුවෙන් මහලක් ඉහල මිලකට බදු දිමකටද හැක☀️
🔥මෙම දැන්වීමට බෝරෝකර්වරුන් සම්බන්ධ නැති නිසා ඉතාම අඩු සාධාරණ මුදලකට😍
🔥මෙම ප්‍රදේශයේ ඉඩම් මිල ඉහල යන බැවින් සාදාරන මිලකට ගෙන ඉහල ආයෝජනයක් ලබා ගන්න🎯
❗❗මුදල වෙනසක් කර ගත හැක❗❗
🔥ඉක්මන් කරන්න පහල තියෙන්නේ තව විස්තර
A two-storey house located on Dambahena Road, Maharagama, close to colombo, house is available for sale.
🔥පහල මහල:-කාමර 3,සාලය, kitchen, toilet,
🔥දෙවන මහල:-කාමර 2,සාලය,washroom, toilet
🔥 Totally 5 bedrooms
🔥Kitchen 2 – ඇතුළත සහ පිටත
🔥Washroom 2 – ඇතුළත සහ පිටත
🔥Toilets 2 – ඇතුළත
🔥තනි වාහනයක් නැවතිමට ඉඩ ඇත
🔥පර්චස් 7.6
🔥ඇතුලතින් සහ පිටතින් පඩිපෙල් දමා ඇත
🔥 Living room
🔥 Balcony
🔥house size 2250.00 sq.ft.
🔥තාප්ප ඉදිකර ගෙට්ටු සහිත
🔥නිස්කලංක වටපිටාව
🔥නිරවුල් ඔප්පු
🎯මහරගම නගරයට 1.5km
🎯 බත්තරමුල්ලට 6 km
🎯 කොට්ටාවට 5 km
🎯කොළඹට 16km
🎯මාකුඹුර ප්‍රවාහන මධ්‍යස්ථානයට 6km
🎯ජයවර්ධනපුර රෝහලට 2.5 km
🎯ගමනාගමන පහසුකම් ඇත
🔥 negotiation
🔥බැලීමට දිනයක් දාගැනීමට සහ වැඩි විස්තර සදහා පහල නොම්බරයට කෝල් එකක් දෙන්න
අමතන්න:-0723520808