✅ නිදන කාමර – 5 (Master Bedroom AC)
✅ බාත්රූම් – 2 (Hot water in one Bathroom)
✅ ඉඩම – 17 (perches)
✅ නිවස වර්ග අඩි – 2800
✅ ගබඩා කාමරය
✅ පැන්ට්‍ර්‍රිය සමඟ කෑම කාමරය
✅ මුලුතැන්ගෙය
✅ ගරාජය (වාහන 2 පාක් කලහැකියි.)
✅ බැලක්නි 3 සහිත
✅ සම්පූර්ණ වටකල තාප්පය
✅ ආරක්ෂිත කැමරා පද්ධතිය
✅ ටීවී කාමරය
✅ සම්පූර්ණ ටයිල් පොලොව
✅ සින්නක්කර ඔප්පු
✅ අඩි 20 පාර
✅ සාමකාමී නිස්කලංක පරිසරය
✅ ගාලු පාරට මීටර් 800යි
✅ තෙකලා විදුලිය
✅ සේවක වැසිකිලිය
✅ විශාල ගෙවත්ත
✅ වතුර බොන ළිඳක්ද ඇත.
✅ සුපිරි වෙළඳසැල් පාසල් බැංකු රාජයේ ආයතන ආසන්නයේම
☑️ 0763072217 Whatsapp
🔰 මිල ලක්ෂ 390යි.
🔰 නිවස පරීක්ෂා කිරීමට පෙර දැනුම් දීමක් කරන්න.
🔰 මිල ගණන් පරීක්ෂාකිරීමෙන් පසු සාකච්ඡා කරගත හැකියි.