150 perch Land for sale in Hoarana/හොරණ ප්‍රදේශයෙන් ඉඩමක් විකිණීමට
හොරණ පොකුණුවිට නගරයට (පානදුර-රත්නපුර , හොරණ-කොළඹ ප්‍රධාන මාර්ගයට) මීටර 750ක් දුරින් පිහිටා ඇත.
නිරවුල් ඔප්පු සහ ඉඩම කරා මාර්ග පහසුකම් ඇත.
පදිංචිය සහ ආයෝජනය සඳහා ඉතා යෝග්‍ය වන අතර දැනට ආදායම් ලබන කුරුඳු වගාවක් පවතී.
මිල ගණන් සාකච්ඡා කර ගත හැක.
Valuable land for residantal , agricultural and commercial purpose.