Home Search Results Lands Bare Land 12 perches bare land for sale in Balummahara

12 perches bare land for sale in Balummahara

Rs.4,000,000
Gampaha
Gampaha City
Property Type: Lands
Property Type: Bare Land
Land Size (Perches): 12.00Perch

12 perches bare land for sale in Balummahara for Rs. 3.30 lakhs (per perch)

නව නුවර පාරට විනාඩි 3 (කඩුවෙල – බැලුම්මහර ප්‍රධාන පාර)

බැලුම්මහර හන්දියට විනාඩි 7 (කොළඹ – නුවර පාර A1)

වැලිවේරිය නගරයට විනාඩි 10

ගම්පහ බැලුම්මහර පර්චස් 12ක නිරවුල් සින්නක්කර ඔප්පු සහිත ඉඩම විකිණීමට

නල ජලය සහ විදුලිය ලබා ගැනීමට හැකිය.

මුළු ඉඩම ලක්ෂ 40යි. (මිල ගණන් සාකච්ජා කර ගත හැක)

නිසංසල සිසිල් පරිසරයක පිහිටා ඇත.

කොස්, දෙල්, පොල්, පුවක්, උණ ගස්වලින් සමන්විතයි

වැඩි විස්තර සඳහා 075-86_46765

ID: 33063
Published: June 15, 2024
Views: 113
075 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve