Home Search Results Lands Cultivated Land 10 Perches Land for Sale in Mawanella

10 Perches Land for Sale in Mawanella

Mawanella
Rs.400,000 /perch
Kegalle
Mawanella
Property Type: Lands
Property Type: Cultivated Land
Land Size (Perches): 10.00Perch

ගනේතැන්න පර්චස් 10 ඉඩමක් විකිණීමට.

මාවනැල්ල නගරයේ සිට කි.මී. 3. කොළඹ නුවර ප්‍රධාන මාර්ගයට (A1) මීටර් 500.

නිසංසල පරිසරයක පිහිටි තැනිතලා බිමකි.

නළ ජලය, විදුලිය, දුරකථන ඇතුලු සියලු පහසුකම් සහිතයි.

තාප්ප සහ ගේට්ටු සහිත කුරුඳු වගා කල ඉඩමකි.

පිරිසිදු ඔප්පු. මිල ගණන් සාකච්ඡා කළ හැක.

ඉතා මෑතකදී ලබාගත් තක්සේරු වාර්තාවක් සහිතයි.

වැඩි විස්තර: 0716500432 / 0352240566

10 perches land for sale in Ganethanna

3km from Mawanella town. 500m from Colombo-Kandy (A1) Main road

Flat land situated in a serene, highly residential area.

With Water supply, Electricity, Telephone, and all the facilities.

Cinnamon-cultivated land secured with walls and gates.

Clear deeds. Price Negotiable.

Valuation was done recently and the report is available.

For more information: 0716500432 / 0352240566

Phone Number(LK): +94716,500,432
ID: 26176
Published: January 26, 2024
Views: 193
071 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve